දරු ප්‍රසුතියෙන් පසු ඔබගේ උදරය නෙරා එම ප්‍රශ්නයක්ද?අද බොහෝ මව්වරුන්ට මෙය ගැටලුවක් වන නිසා, උදරය නැවත අඩු කරගැනීමට නම් මේ බදපටිය වාඩාත් සුදුසු වේ.සාමාන්‍ය ප්‍රසූතියකින් පසු ඉක්මනින් පාවිච්චි කිරීමට ද, සීස සැත්කමක් කර අත්නම් වෛද්‍ය නිර්දේශ මතද පාවිච්චි කිරිමිට පුලුවනි.වියායාම කිරීමෙදී ද මෙය පැලදීම යෝග්‍ය වේ.
Medium (M) - Hip below 35
Large (L) - Hip above 35 to 39
Extra Large (XL) - Hip above 39 to 42