බබාව බයිසිකල් එකේ තියාගෙන යද්දී නින්ද යන්න පුළුවන්, ඒ වගේම වැටෙන්න උනත් පුළුවන් නේද? එහෙම නැතුව පරිස්සමෙන් ඉන්දවගෙන යන්න පුළුවන් අලුත්ම විදියේ විසදුමක් තමයි Motorcycle Safety Belt එක, බබාත් එක්ක බයක් නැතුව ගමන් යන්න.
• Color - Green, Pink, Red & Orange
• Adjustable