ඔබේ කිරි කැටියා කුඩා කල සිටම දත් මැදීමට පුරුදු කිරීම දෙමාපියන්ගේ වගකීමක්. ඒ වගේම ඒක අනිවාර්ය ගුණාංගයක්. ඒ සදහා අදම මිලදී ගන්න Baby Teeth Brush එකක්. දරුවාගේ දත්වලට කිසිදු හානියකින් තොරව, දත් වර්ධනයටද එය උදවු කරයි.
• 12m+ babies
• Brush + Case
• Made of food-grade silicone
• Free from BPA, latex, and phthalate
• Color - Blue, Pink & White