අම්මලාට ඉතාම වැදගත් ප්‍රයෝජනවත් දෙයක් තමයි මේ Milk Powder Container එක. බබාට අවශ්‍ය කිරිපිටි, කෑම වර්ග, කපාගත් පලතුරු වර්ග, ධාන්‍ය වර්ග වැනි කෑම රැසක් එකම ඇසුරුමක ගෙනියන්න ලස්සන නිමාවකින් යුත් මේ Container එක මිලදී ගන්න.
• Includes 3 layers
• Material - PP
• Color varies at times
• Can store milk powder, fruits, foods, etc.